Saturday, May 12, 2012

ලංවහිඳින් නම්...!




එක්ව ගෙවු කාලය ගැන
නිමා කරනට බෑ ලිව්වත් කෙතරම්
වෙන්වුවත් අද අප ආදරය
තාමත් සුවඳයි ඒ මතකයන්
ගොළුව වියකුණු රිදුණු දෙතොලට
ගලන්නේ නම් සිනාවේ මලක්
ඒ මතකය තුල සැඟව ගලන
නුඹේ ආදරය නිසාවෙන්
අනේ මේ ජීවිතයේ දුක නිවාලන්න
නුඹ ආයෙත් එන්නේ නම්
සංසාරය ගෙවෙන තෙක්ම
ලංවහිඳින් නම් වෙන්නොවීම....



3 comments:

  1. ආයේත් ඇවිත්
    ආදරේ අරන්
    නවතින්න
    ඉඩක් ඇතිනම් ..
    සසරේම රැදෙන්නට
    නුබ ගාව
    මම පෙරුමන් පුරන්නම් ..

    ලස්සනයි කවි..දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පබලු...ආයෙමත් මේ පැත්තේ එන්නකෝ...

      Delete
  2. පරණ මතකයන් ගේන්නේ දුකක් නම් ඒක අමතක කරන එක තමා හොදම.

    ReplyDelete