සමනල පිහාටුවක වෙලි
ආවෙමි නුඹේ නෙතු සඟලට
රොන් බිඟුදෙන මලක් ලෙසින්
ආදරය දුන්නා නුඹ මෙමට
ආදරෙයි ආදරෙයි කියා මා
කෑ ගැසුවේ ගිරවියක ලෙස
මී වදයක් කෑ ලෙස මා
මත්ව ගිය නිසයි ආදරේට
අහිංසක අපේ ආදරය ගැන
කිසිත් නැත තව උපමාකරනට
ඇස්වහක් නම් වදිනු එපා
නුඹෙත් මගෙත් ආදරේට....
♥♥............♥♥
ෂා...ගොඩක් ලස්සනයි :)
ReplyDeleteස්තුතියි යාලු...ආයෙමත් සිතුවිලි බලන්න එන්නකෝ මේ පැත්තට....
Deleteමමත් ඔයාගෙ පැතුමට එකතු වෙනවා ඔන්න..
ReplyDeleteඇස්වහක් වදින්න එපා මෙවන් ආදරේකට..
ස්තුතියි යාලු ඔයාටත්....
Deleteඅහසක් වගේ මේ ආදරේට
ReplyDeleteඋපමා නෑ තව සොයන්න
දැනෙනවා එය හද පුරාම
විදිනවා එය හදවතින්ම..
මොනා උනත් අරගත්ත උපමා සෙට් එකනම් නියමයි ආ.. ලස්සනයි..
අහසක් තරම්වු
Deleteඅප ආදරය
සැම සිතකටම
ආදර්ශයක්වු හැඩය...
අයියගේ කවි පද ටිකනම් සුපර්...
ස්තුතියි අයියේ....
" අහසක් තරම්වු
Deleteඅප ආදරය."
ඔහොම කියන්න එපා දැන්.. අපේ වයිෆ් දැක්කෝත් ඉදලා හමාරයි... :)
දෙයියනේ...අනේ සොරි අයියේ..එච්චර දුරක් හිතලා කවි ලිව්වේ නෑ..අනේ වරදක් වුනා නම් සමාවෙන්න..ආයේ මේ නංගා අයියගේ කවි වලට කවමදාවත් පිළිතුරු කවි දාන්නේ නෑ...සොරි අයියේ....
Delete:D
Deleteහයියූ සල්ලි කිවුවලු.. මම මේක දැන්නේ දැක්කේ.. නඟා තාම අළුත් නිසා මගේ විහිළු අදුනන්නේ නෑ වගේ.. පික්ශුද හලේ.. වයිෆ් කෙනෙක් ඉන්න එපැයි අවුලක් යන්න.. මේ.. හැමෝම දන්න දෙයක් තමයි මම අනිත් අය එක්ක විහිළුවෙන් ඉන්නවා කියන එක.. ඉතින් මම කරන විහිළු සීරියස් හිතන්න එපා.. දැන් ප්රශ්ණයක් නෑ කියලා මේකට රිප්ලයි එකක් නොදැම්මොත් බලාගෙනයි ඔන්න.. :P
Deleteඅපෝ....ඔහොමත් විහිළු කරනවද..? මෙයා හයියු ගානවා මට කවිත් එපාවුනා.. හපොයි ආයේ නම් අයියගේ කථා සීරියස් ගන්නෑ කොහොමටවත්..හලි හලි දැන් ප්රශ්ණයක් නෑ....හැබැයි ඔන්න මට ආස්කීමක්වත් ඕනේ....(හේ..හේ..)
Deleteමම බය උන තරමක්.. තව ටිකක් කල් යද්දි මේ පිස්සු අයියා ගැන අදුන ගන්න පුළුවන් වෙයි... හෙහ්... :P
Deleteමෙහෙට එන පාරේ කවුරුවත් හිටියද..?ඇයි දැනුත් මම අදුනනවනේ පිස්සු අයියව....(හේ..හේ..)
Deleteඑල --ඔන්න අපේ නම් ඇස් වහ වදින්නේ නැ...
ReplyDeleteහරි හරි ස්තුතියි යාලු....
Deleteආනෝ.........ඇස්වහක් කටවහක් වඩින්න එපා ඇත්තමයි...^_^
ReplyDeleteප්රාර්ථනාවට ස්තුතියි අගිනි නගෝ....
Deleteඅපි ඇස් වහ ගන්නද ? පොඩි උන්නේ අපි ...
ReplyDeleteවහගන්න වහගන්න ඇස්..ආසාවනේ ඉතින් පොඩි එකාගේ....(හේ..හේ..)
Deleteඅනිවා අනිවා ඔච්චර ලස්සන අදහස් තියෙන අක්කා කෙනෙක්ටයි එයාගේ හිත දිනාගත්ත අයියටයි කාගේවත් ඇස් වහක් නම් වදින්න එපා කියලා මමත් ප්රාර්ථනා කරනවා.
ReplyDeleteඅහහ්..ප්රාර්ථනාවට ස්තුතියි මල්ලි අයියේ....:D
Deleteඅයියද මල්ලිද කියලා හරියට එකක් කිව්වා නම් හොදයි :)
Deleteපවුනේ මල්ලිට දුක හිතුනොත්....:'( (හේ..හේ..)
Deleteමෙච්චර ආදරෙකට අනේ ඇස්වහක් තියා කට වහක්වත් වදින්න එපා
ReplyDeleteහ්ම්..ඒකනම් ඇත්ත අයියේ....
Deleteඇස්වහ නම් වදිනු එපා නුඹේ ආදරයට
ReplyDeleteඔන්න ඇස්වහක් වදින්න මට නම් ආදරයක් නෑ අක්කියෝ....
Deleteඔන්න අදමයි නිවාඩුවක් ලැබුනේ මේ පෝස්ට් එක කියවන්න. දිගටම එන්නම් !!!
ReplyDeleteජය වේවා !!
මම තමා ඔයාගේ 30 වෙනි ෆලෝවර් !
ස්තුතියි ආයෙමත් සිතුවිලි බලන්න එන්නකෝ එහෙනම්....
Deleteඔව් ඔව් මම දැක්කා...!
ලස්සනයි ආදරේට ඇස්වහක් කටවහක් වදින්නට නම් එපා...
ReplyDeleteජය
ස්තුතියි අක්කි ඔයාට....
Deleteඔන්න එහෙනම් පෝස්ට් සේරම ටික කියෙව්වා...
ReplyDeleteදැන් තියෙන්නේ අළුත් පෝස්ට් කියවන්න. දිගටම ලියන්ඩ සිතුවිලි !!!
ජය වේවා !!!
ප.ලි. - හොඳ වෙලාවට අපේ සර්වර් ටිකේ අද අවුලක් නොගියේ නැතම් කියවන්න විවේකයක් ඇත්තෙම නෑ.. :)
ඒක මරු
ReplyDelete