වාවන්නේ කෙලෙසද මා මේ පුංචි හදින්
එදා නුඹට ලංව ඇවිද ගිය පාරේ
අද මා පමණයි තනිවම යන්නේ
දෙනොදාහක් සිටිනා මේ මහ පාරේ
නුඹට තුරුල්ව ගියහැටි සිහිවේ
සුළඟට දඟකරනා කෙහෙරැල් අතරේ
තනිවන්නට පෙරමෙන් නුඹ නැහැනේ
සිහින් සුළගේ සීතල ගුලිකරන් දැන්
තනිවෙන්නම් මා මතකය මැද්දේ....
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නෙම නෑ... :)
ReplyDeleteමාත් සෑහෙන්න විඳවනවා ඔය මතකයන් නිසා