Tuesday, April 24, 2012

ආදරෙයි ආදරෙයි මියෙනතෙක්...!

දස දහසක් පැතුමන් නොව හදෙහි
එකම පැතුම දකින්නටයි නුඹ වරක්
නවතින්නට පෙර ගැස්ම මේ හදෙහි
මොහොතක‍ටවත් ලැබේ නම් ආදරයක්
අප හමු වු පෙර සසරෙහි
වන්නට ඇති මගෙන් කර්මයක්
එයයි ඵලදෙන්නේ මේ සසරෙහි
නැතිව අද මට ආදරයක්
හමුවන්නටවත් යලි මතු සසරෙහි
පින් කරන්නම් දිවි ඇතිතෙක්
නැතිමුත් නුඹ මා ළඟ මේ දිවියෙහි
ආදරෙයි ආදරෙයි මියෙනතෙක්...

3 comments:

  1. ඔය දෙන්නා මේ ආත්මෙදිත් පින් කරන්ඩ.. එතකොට ඊලඟ බවයෙදිත් හමු වෙන්නේ නැතෑ.. :)

    ReplyDelete